Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල
පුවත්
UN
-
February 23, 2022
රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
ශ්‍රීලනිපයට කුමාරතුංග බිය – ජීවන් වෙල්ගමට සෙට් වෙයි
පුවත්
UN
-
February 23, 2022
ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා. මේ නිසා තමන් ශ්‍රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.
වනිඳුට ඉන්දීය තරගාවලියත් අහිමි වෙයි
ක්‍රීඩා
UN
-
February 23, 2022
ඔස්ට්‍රේලියානු තරගාවලිය අතරතුර කොවිඩ් ආසාදනය වූ වනිඳුට එම තරගාවලිය අහිමි විය. සිය නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ ඔහුගේ ශරීරයේ තවමත් කොවිඩ් 19 වෛරසය ක්‍රියාත්මක බවයි. මේ නිසා ඔහුට සුවය ලබන තෙක් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වන අතර මේ නිසා ඉන්දියානු තරගාවලිය අහිමි වේ.
අධිභාර පනතට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
පුවත්
UN
-
February 23, 2022
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. සජබ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතියත් හිමි වෙයි
විදෙස්
UN
-
February 23, 2022
විදේශ රටක මෙහෙයුම් සඳහා රුසියානු හමුදා යෙදවීමට එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මන්ඩලය විසින් ජනාධිපති ව්ලැදිමීටර් පුටින්ට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අනුමැතිය හරහා යුක්රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තැබීමට පුටින් සමත් වී තිබෙනවා.
1
...
290
291
292
...
343
Page 291 of 343
Breaking
තවත් පෙත්සමක් විසිවෙයි!
ASK
-
November 10, 2025
නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි
පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...
එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!
දේශපාලන පුවත්
November 10, 2025
0
කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...
මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
November 10, 2025
0
කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...