පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ගණ පූර්ණය නෑ – පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි
පුවත්
UN
-
February 23, 2022
ගණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව පස්වරු 5.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවිණි.
අනිත් හැමදේම හොයන වාසුට තමන්ගෙ අමාත්යංශෙ දූෂණ වංචා පේන්නෙ නෑ – වෘත්තීය සමිති
පුවත්
UN
-
February 23, 2022
අනවශ්ය ලෙස හා හිතුමතේ වාණිජ්ය ණය ලබා ගැනීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසනවා. මෙම තත්වය මත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහා භාණ්ඩාගාරය මත යැපෙන තත්වයට පත්ව ඇති බවයි එම සංගමයේ ප්රධාන ලේකම් උපාලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.
යුක්රේන ජන ජීවිතය අනතුරුදායකයි – ආරක්ෂාව සඳහා ජනතාව අතට ආයුධ
පුවත්
UN
-
February 23, 2022
යුක්රේන පුරවැසියන්ට ආයුධ රැගෙන යාමටත්, ස්වයං ආරක්සාව සළසා ගැනීමටත් හැකිවන අයුරින් නීති සංශෝධනය වනු ඇත. මීට අදාල නීති කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.
අර්බුදයෙන් ගොඩ එන්න සියලු දේශපාලන කණ්ඩායම් ප්රතිපත්තිමය එකඟතාවයකට පැමිණිය යුතුයි – කරු
පුවත්
UN
-
February 23, 2022
නිදහස ලබා වසර 73 ක් ගතවන විට, රට එදා තිබූ තත්වයටත් වඩා පිරිහී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ශ්රී ලංකාවට පසුව අධිරාජ්යවාදීන්ගෙන් නිදහස ලැබූ රටවල් දිනෙන් දිනම සංවර්ධනයවෙමින් ඉදිරියට යද්දී ශ්රී ලංකාව ඊට වඩා ගව් ගණනක් පසුපසින් ගමන් කරමින් සිටින බවයි ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ.
යුගදනවි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද ? – තීරණය කල් දමයි
පුවත්
UN
-
February 23, 2022
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම කල්දමා තිබෙනවා.
1
...
289
290
291
...
343
Page 290 of 343
Breaking
ළමා හෘද රෝගීන් 13 දෙනෙකුට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..
Rashika Sandamali
-
October 22, 2026
අද සිට විදුලි කප්පාදුවක් නොමැත..
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...
හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්රදේශයේ...
දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...
මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...