Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
රටේ තත්වය ගැන ඉතාම කණගාටුයි – මෛත්‍රී
පුවත්
UN
-
February 20, 2022
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු යහපත් දේට උපරිම සහයෝගය දක්වන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ තිබෙන අඩුපාඩු පිළිබඳව විවෘතවම කතා කිරීමටද පසුබට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
සජබ වඳුරඹ සමූපයේත් බලය අල්ලයි
පුවත්
UN
-
February 20, 2022
බද්දේගම වඳුරඹ සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමට සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායම සමත්ව තිබෙනවා. කාරක සභිකයන් 88 කින් සමන්විත මෙම සමූපකාරය පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස ක්‍රියාත්මක විය.
මිල පාලනයට රජය සූදානම් – ලසන්ත අලගියවන්න
පුවත්
UN
-
February 20, 2022
සහල්, සීනි, කිරිපිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයෙන් රජය ඉවත්වීමත් සමග ඇතැම් ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලාභ ලබමින් පාරිභෝගිකයන් ගසාකෑමට දරන උත්සාහය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අපි නිහඬ නෑ විසඳුම් දෙන්න ආණ්ඩුවට සති දෙකයි දුන්නෙ – රවී කුමුදේශ්
පුවත්
UN
-
February 20, 2022
දින 10 ක් පුරා පැවති වැඩවර්ජනය අත්හිටවූයේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ලබාදුන් පොරොන්දු මත බවත්, වර්ජනය අත්හිටවූ දිනයේ සිට දින 14 ක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් නැවතත් අඛන්ඩ වැඩවර්ජනයකට යන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
සජබ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී
පුවත්
UN
-
February 18, 2022
මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
1
...
293
294
295
...
343
Page 294 of 343
Breaking
සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි
Sashikala Madhushani
-
August 20, 2025
ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ
විදෙස්
August 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...
ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ නෑ කිව්වාට අච්චු ගහලා තියෙනවා – රවී ලැයිස්තුවක් එළියට දායි
පුවත්
August 20, 2025
0
මුදල් මුද්‍රණය නොකරන බවක් ආණ්ඩුව ප්‍රකාශ කළ ද 2024...
තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම
ක්‍රීඩා
August 20, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...
යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)
ඡායාරූප සටහන
August 20, 2025
0
කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...