පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
බෝම්බ ප්රහාරයකට වැරදිකරුවන් වූ ඉන්දියානුවන් 38 කට මරණ දඬුවම
පුවත්
UN
-
February 18, 2022
ඉන්දීය අධිකරණයක් මගින් පුද්ගලයන් 38 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
යෝජිත GMOA වර්ජනය අත්හිටුවයි
පුවත්
UN
-
February 18, 2022
ලබන සඳුදා (21) ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. අද සෞඛ්ය අමාත්යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (හත්වන කොටස)
විශේෂාංග
UN
-
February 18, 2022
ඩොලර් මිලියන 3,139.3ක් අතේ තියාගෙන ඩොලර් මිලියන 8,833.1ක් ගෙවන්න පුළුවන්ද?
පූජිතත් නිදොස් කොට නිදහස්
පුවත්
UN
-
February 18, 2022
පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.
පාස්කු චෝදනාවලින් හේමසිරි නිදොස් කොට නිදහස්
පුවත්
UN
-
February 18, 2022
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ සියලු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිිරි ප්රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
1
...
294
295
296
...
343
Page 295 of 343
Breaking
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
Sashikala Madhushani
-
October 22, 2026
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...
පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි
දේශපාලන පුවත්
October 22, 2026
0
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...