Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
භූමිතෙල් කරත්තවලට නම් හොඳ කලක් උදාවෙයි (Video)
පුවත්
UN
-
January 11, 2022
මේ වනවිට මැදිවියේ පසුවන පුද්ගලයන්, සිය කුඩා කාලයේදී මහමග දුටු භූමිතෙල් කරත්ත යළිත් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා. ඒ ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙනි.
මැරෙන එකත් ලේසි නෑ – මල්වඩමත් ගණං උස්සයි !
පුවත්
UN
-
January 10, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව මංගල - අවමංගල අවස්ථා සඳහා භාවිතා කරන මල් වඩම් ඇතුළු මල් ආශ්‍රිත නිමැවුම්ද 100% කින් ඉහළ ගොස් තිබේ. ජීවිතය ගැටගසා ගැනීම පමණක් නොව මරණයට පත්වීමද මිල අධික වී ඇති බවයි ඇතැමුන් පවසන්නේ.
අමාත්‍යංශ කිහිපයක විෂයයන් වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !
පුවත්
UN
-
January 10, 2022
අමාත්‍යංශය කිහිපයක විෂයයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා
ක්‍රීඩා
UN
-
January 10, 2022
අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ලොකුගේ කපන්නැතැයි දිවුරා කියද්දී ලයිට් කපන කාලසටහනත් නිකුත් වෙයි !
පුවත්
UN
-
January 10, 2022
විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.
1
...
322
323
324
...
343
Page 323 of 343
Breaking
රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)
Radhika
-
January 29, 2026
බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී!
විදෙස්
January 29, 2026
0
සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...
දවසේ උපුටා දැක්වීම: “සාර්ථක මිනිසෙකු වීමට උත්සාහ නොකරන්න, නමුත් වටිනාකම් සහිත මිනිසෙකු වීමට උත්සාහ කරන්න”
විශේෂාංග
January 29, 2026
0
සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ඇල්බට් අයින්ස්ටයින් ඉතිහාසයේ...
ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි
කටකතා
January 29, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...
ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !
දේශපාලන පුවත්
January 29, 2026
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...