ලොකුගේ කපන්නැතැයි දිවුරා කියද්දී ලයිට් කපන කාලසටහනත් නිකුත් වෙයි !

විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.

පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් බැගින් විදුලිය විසන්ධි කිරීමට සැළසුම් කර ඇති අතර මීට පෙර දහවල් කාලයේදීද විදුලිය විසන්ධි කිරීමට සැළසුම් කර තිබූ නමුත් එය අත්හිටුවා තිබෙනවා.

විදුලිය විසන්ධි කිරීමට අදාල කාලසටහනක් නිකුත් කර තිබෙන්නේ, විදුලිබල ඇමතිවරයා විසින්, විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබියදීය.

ඉරිදා දිනය හැර සෙසු දින හයේදීම මෙම විදුලි විසන්ධි කිරීම සිදු කෙරේ. කෙසේ නමුත් විදුලි විසන්ධි කිරීම ආරම්භ කරන දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

විදුලි කප්පාදු කාල සටහන

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...