UN

1714 POSTS

Exclusive articles:

රාජ්‍ය සේවය කප්පාදු කරන්න ජනාධිපති යෝජනා කරද්දී තවත් පිරිසකට පත්වීම් දෙන්න අගමැති යෝජනා කරයි

උපාධිධාරීන්ට පත්විම් ලබාදීමේදී අසාධාරණයට ලක් වූ උපාධිධාරීන් පිරිසට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී...

රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාල ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – විපක්ෂය ඉල්ලයි

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ...

විදුලි බලාගාරවලට දැවිතෙල් නෑ – විදුලි කප්පාදුව තවත් වැඩිවෙයි !

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ වනවිටත් දැවිතෙල්...

පාන් රාත්තල 250 ට යයිද ?

තිරිඟු පිටි මිල ඉහළ යාම සහ තිරිඟු පිටි හිගය හේතුවෙන් බේකරි හිමියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. මේ වනවිට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙකම සිය...

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ කල්තැබීමේ විවාදය අද

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ කල්තැබීමේ විවාදය සඳහා අද දිනය වෙන්කර තිබෙනවා. විවාදය...

Breaking

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...
spot_imgspot_img