පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
පුවත්
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
සංවර්ධන පුවත්
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
විදෙස්
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
ඉන්දීය කොන්ග්රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගැලවෙන ලකුණු – සෝනියා, රාහුල්, ප්රියංකා ඉල්ලා අස්වීමට සැරසෙයි
විදෙස්
UN
-
March 13, 2022
ඉන්දියාවේ ප්රධානතම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ඉන්දීය කොන්ග්රස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට සෝනියා ගාන්ධි, ඇයගේ පුත් රාහුල් ගාන්ධි සහ දියණිය ප්රියංකා ගාන්ධි තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔවුන්ගේ තීරණය පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
රුසියානු සෙබළුන් 600 ක් යුක්රේනයට බාර වෙලා – ඊ-බේ ආයතනයෙනුත් රුසියාවට සම්බාධක
විදෙස්
UN
-
March 13, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 - 600 අතර ප්රමාණයක් යුක්රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.
යුක්රේන – රුසියා සාකච්ඡා යළිත් අසාර්ථකයි ! නේටෝවට එක්වීමේ අදහස අතහැර දැමුවා – සෙලෙන්ස්කි
විදෙස්
UN
-
March 10, 2022
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් සමථයකට පත්වීම සඳහා අද යුක්ර්න හා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විණි. තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අණ නොතකා බ්රිතාන්ය සොල්දාදුවන් කිහිපදෙනෙකු යුක්රේනයේ සටන් වැදීමට ගිහින්!
විදෙස්
MIAP
-
March 10, 2022
අණ නොතකා බ්රිතාන්ය සොල්දාදුවන් කිහිපදෙනෙකු යුක්රේනයේ සටන් වැදීමට ගිහින්!
යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි
විදෙස්
UN
-
March 10, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 - 6000 අතර ප්රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්යා ලේඛන පෙන්වා දෙනවා.
1
...
1,294
1,295
1,296
...
1,331
Page 1,295 of 1,331
Popular
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026