විදෙස්

පුරාණ ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන තලෙයිබානුවන් විසින් ඩෝසර් කරයි.

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විශාල ප්‍රමාණයක් කොල්ල කෑම සඳහා ඩෝසර් කර ඇති...

තවත් වෛද්‍යවරුන් බඳවා ගැනීමේ සැලසුමට විරෝධය පළ කරමින් දකුණු කොරියානු වෛද්‍යවරු වැඩ වර්ජනයක!

සටහන - නිපුනි ලියනගේ පෙබරවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ වෛද්‍යවරුන් 1600කට අධික පිරිසක් ඉකුත් අඟහරුවාදා වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු ශල්‍යකර්ම ප්‍රමාද වී රෝහල්වලින්...

ඇලෙක්සි නවාල්නිගේ දේහය රහසින් මිහිදන් කරන ලෙස රුසියානු බලධාරීන් තමාට බලපෑම් කරන බවට මවගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා සිරගතව සිටියදී අභිරහස් ලෙස මිය ගිය 47 හැවිරිදි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය රහසිගතව මිහිදන්...

ස්පාඤ්ඤයේ මහල් සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල...

මීළඟ නේටෝ ප්‍රධානියා නෙදර්ලන්ත අගමැති මාර්ක් රූටේ ද?

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේටෝහි වත්මන් සභාපති ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඔක්තෝබර් මාසයේදී ඉල්ලා අස්වන විට අත්ලාන්තික් සාගරයේ සන්ධානයේ නායකත්වය ලබා ගන්නා ලෙස...

Popular

spot_imgspot_img