විදෙස්

නව නොබෙල් ත්‍යාගලාභීන් පුටින්ගේ උමතු යුද්ධය හෙළා දකියි.

යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ලේඛනගත කිරීමට ගත් විශිෂ්ට උත්සාහයන් වෙනුවෙන් කරන ලද ගෞරවනීය පිළිගැනීමක් වශයෙන් මෙලෙස නොබෙල් ත්‍යාග පිරිනැමිණි.

රෝනාල්ඩෝට අභියෝගයක් වූ මොරොක්කෝව ජය පැන් බොයි!

පෘතුගාලයට එරෙහිව 1-0 ක් ලෙස ලකුණු පුවරුව දක්වමින්

Titanic ප්‍රේමවෘත්තාන්තයට ගීතමය පණක් දුන් ඇය අද සුවෙන් ද?

Get Well Soon ඩියෝන්! ඉක්මනට සනීප වෙලා ජැක්ගෙයි රෝස්ගෙයි ආදරයට ආයෙත් පණක් දෙමු!

නව මැතිවරණයක් ඉල්ලා දස දහස් සංඛ්‍යාත පිරිසක් බංග්ලාදේශයේ වීදි බසියි; අගමැතිනි හසීනාට ගෙදර යන්න කියයි.

ස්වාධීන නිරීක්ෂකයින් වාර්තා කර ඇත්තේ පසුගිය මහ මැතිවරණ දෙක හසීනාගේ ආන්ඩුව විසින් වංචා කරන ලද බවයි.

නයිජීරියානු හමුදාව විසින් කරන ලද සමූහ ගබ්සාකිරීම් 10,000 පිළිබඳ සොයා බලන ලෙස UN මහලේකම් නයිජීරියානු රජයෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් නයිජීරියාවේ ආරක්ෂක ප්‍රධානියා පසුගිය බ්‍රහස්පතින්දා(08) කියා සිටියේ මෙම වාර්තාව අසත්‍ය බැවින්, මේ පිළිබඳ විමර්ශනය නොකරන බවයි.

Popular

spot_imgspot_img