ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW :

ඉකුත් දා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමුකර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රජයෙන් ලබා දුන් රු 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ. ඒ අනුව ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවෙකුටම රු 25,000ක මූල්‍ය ආධාරයක් හිමිවනු ඇති බව වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...

“කුමන දෙයක් සිදු වුවද” ශ්‍රී ලංකාව කිසි දිනක තනිකර නොදමන බව චීනය පවසයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආසියාවේ භූ-දේශපාලනික භූමිය...

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...