විදෙස්

අවසන් ඡන්ද විමසීමට පෙර බ්‍රසීලයේ ප්‍රතිවාදීන් ගැටේ.

පසුගිය ඡන්ද ප්‍රතිපල වලින් පෙනී යන්නේ දූෂණ චෝදනාවන් මත සිරගත කරන ලද ලූලා කැපී පෙනෙන දේශපාලන පුනරුදයක් ඇති කරමින් ඇති බවයි.

පෝල් පෙලෝසිට මිටියකින් පහර දේ

එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ ස්වාමිපුරුෂයා වන 82 හැවැරිදි පෝල් පෙලෝසිට සැන් ෆ්‍රැන්සිස්කෝහි සිය නිවස තුළදී ප්‍රචණ්ඩ ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

නාල්ගේ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 72ක දක්වා ඉහළට

අවධානම් සහිත කලාපවල පුද්ගලයන් 7000ක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත.

බලයේ උන්මාදය හා පුටින්ගේ අනතුරු ඇඟවීම

ඔහු ‌මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ අප ඓතිහාසික මායිමක සිටින බවත්, ඉදිරිය බොහෝ දුරට භයානක, අනපේක්ෂිත සහ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වැදගත්ම දශකය ඇරඹෙනු ඇති බවත්ය.

Popular

spot_imgspot_img