Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
කලා
පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි
පුවත්
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!
ක්‍රීඩා
ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය
පුවත්
සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!
ඉන්දියාව චීනයට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන වේගයක
විදෙස්
Radhika
-
July 24, 2022
ඉන්දියාව මේ වන විට ප්‍රධාන ආර්ථිකයන් අතර ප්‍රමුඛයා වේ. ඉහළ යන ගෝලීය උද්ධමනය සහ පොලී අනුපාත මධ්‍යයේ වුවත් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2022 වසර තුළ ආසියා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ.
ඊයේ අත්සන් කළ ධාන්‍ය අපනයන ගිවිසුම රුසියාව අද කඩ කරයි.
විදෙස්
Radhika
-
July 23, 2022
ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම තුර්කි ජනාධිපති එර්ඩොකාන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේනයේ පාර්ශවය භාරව කටයුතු කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සහ ගනුදෙනුවේ රුසියානු පාර්ශවය භාරව සිටින එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දිනයේදී (22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි.
2022 වසරේ චීනයේ උණුසුම්ම දිනය අද
විදෙස්
Radhika
-
July 23, 2022
ඉදිරි පැය 24තුළ චීනයේ උෂ්ණත්වය 40C (104F) ඉක්මවනු ඇති බව චීන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබේ
කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්‍රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.
විදෙස්
Radhika
-
July 23, 2022
2021 ජනවාරි මස 6 වන දින සිදු වූ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් පවතියි
ඉන්දියාවේ ප්‍රථම ආදිවාසී ජනාධිපති ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු 25වන දා දිවුරුම් දෙයි.
විදෙස්
Radhika
-
July 22, 2022
ඒකාබද්ද විපක්‍ෂයේ යෂ්වන්ත් සිංහට එරෙහිව දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්‍ෂක ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු පසුගිය 18 වන දින පැවැති ඉන්දියාවේ නව ජනාධිපති තෝරා පත් කර ගන්නා ඡන්ද විමසුමෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 64 හැවිරිදි ඇය ජාතියේ පළමු පුරවැසියා සහ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා බවට පත් වූ පළමු ආදිවාසි සහ දෙවන කාන්තාව වේ.
1
...
894
895
896
...
976
Page 895 of 976
Popular
පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි
Sashikala Madhushani
-
December 24, 2025