උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW:

අද (24) සිට උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් හැකිවන පරිදි එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් බව පැවසේ.

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, දැනට ක්‍රියාත්මක කාලසටහන්වලට අමතරව බස් සහ දුම්රිය ගමන්වාර යෙදවීම මගින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...