Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
දේශපාලන පුවත්
එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක් – සජිත්
දේශපාලන පුවත්
ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය
ක්‍රීඩා
පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට
රුසියානු හමුදාවත් පුටින්ට පිටුපාලා ! ලෝකෙට ලොක්කා වෙන්න ගිය පුටින්ට ගෙදරම යන්න වෙයිද ?
විදෙස්
UN
-
March 31, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හමුදා නායකයන් අතර ඉතා බරපතල මතභේද හටගෙන ඇති බව ඇමරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. බුද්ධි අංශ මගින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යයි ද? – විශ්වාසභංග යෝජනාවක්!
විදෙස්
MIAP
-
March 30, 2022
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යයි ද? - විශ්වාසභංග යෝජනාවක්!
ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ධන බදු සහන – ඉන්ධන මිල 48 කින් අඩු වෙයි
විදෙස්
UN
-
March 30, 2022
ගෝලීය ඉන්ධන අර්බුදයක් පවතිද්දී, බොරතෙල් මිල ඉහළ යද්දී ජනතාවට ඉන්ධන බදු සහන ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. 2022 - 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.
ට්‍රම්පච්චි යළිත් එයිද – බයිඩන් අභිබවා ට්‍රම්ප් ඇමරිකානුවන් අතර ජනප්‍රිය වෙයි
විදෙස්
UN
-
March 30, 2022
2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ මත විමසුමකදී වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අභිබවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.
පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්
විදෙස්
UN
-
March 30, 2022
කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්‍රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.
1
...
930
931
932
...
974
Page 931 of 974
Popular
එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක් – සජිත්
RN
-
December 22, 2025