Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ගැබිණි කත කළ අමුතු ජාවාරම!
පුවත්
හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !
ක්‍රීඩා
සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….
විදෙස්
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
පුටින්ගේ පටි ගැලවෙයි !
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.
රුසියානු ප්‍රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්‍රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්‍යයා ලෙසයි.
අර්බුධය රුසියානු ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන
විදෙස්
CN
-
March 1, 2022
රුසියාව සිය මුදල් ඒකකයේ අගය පහත වැටීම නැවැත්වීම සඳහා එහි පොලී අනුපාතය 20% දක්වා දෙගුණයකටත් වඩා වැඩි කර ඇත.නව බටහිර සම්බාධකවලින් පසු රූබල් 30%...
රුසියානු යූක්‍රේන යුද්ධයේ බලපෑම
Sponsored Article
CN
-
March 1, 2022
බුද්ධිමතුන් අනතුරු හඟවන ලෙස තෙවන ලෝක යුද්ධයක් ඇති වුව හොත් නිත්‍ය ලෙසම එය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇත. න්‍යෂ්ටික අවි භාවිත කිරීමට බලවත් රටවල් පෙලඹුණහොත්...
ටොයෝටා සමාගමට සයිබර් ප්‍රහාරයක්
විදෙස්
UN
-
March 1, 2022
ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.
1
...
941
942
943
...
974
Page 942 of 974
Popular
ගැබිණි කත කළ අමුතු ජාවාරම!
Rashika Sandamali
-
December 21, 2025