ව්‍යාපාරික

බංකොලොත් රටක ජීවිතය : කොළඹ කොටස් වෙළඳපොල සතියකට වසා දමයි !

ලබන සඳුදා (18) සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපොල (CSE) දින පහක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

ණය පැහැර හැරීමේ තීන්දුව මේ තුන්කට්ටුව ගත්තේ කාගේ අනුමැතිය ඇතිවද ?

ඉතිහාසයේ පළමු වරට විදේශ ණය නොගෙවා පැහැර හැරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය 12 වනදා ගත් තීරණය කැබිනට් අනුමැතියක් තබා කිසිදු කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් සාකච්ඡාවකින් තොරව ගත් එකක් බව ආරංචිමාර්ග පවසයි.

ෆිච් රේටිංස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම CC සිට C දක්වා පහළ දමා තිබේ.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව තවත් පහළට ඇදවැටෙයි

ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහළ දමා තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික බැංකු 13ක් ගැන Fitch Ratings අවධානයෙන්

බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

Popular

spot_imgspot_img