විදෙස්

නිමක් නොවන තීරුබදු ආතල් එක මැදින් ට්‍රම්ප්, චීන තීරුබද්දෙන් ඉලෙක්ට්‍රෝනික උපාංග නිදහස් කරයි!

සටහන – පුලීඅප්‍රේල් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් චීන ආනයන සඳහා පනවා ඇති 125% ක බදු සඳහා ඇතුළත් ස්මාර්ට්ෆෝන්...

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව අමෙරිකාව කියයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, 26/11 මුම්බායි...

උතුරු චීනයට දැඩි සුළඟක් ඇතිවන ළකුණු!

රෂිකා හෙන්නායක අප්‍රේල් 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ, උතුරු චීනයට දැඩි සුළඟක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙන අතර, සති අන්තයේ ඇතිවිය...

නැගෙනහිර කොංගෝවේ මාස දෙකක් තුළ ‘සෑම පැය භාගයකට වරක් දරුවෙකු දූෂණය කර ඇත’ – UNICEF

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වාර්තා වූ පුළුල් දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ UNICEF...

වෙළඳ යුද්ධය : ඇමරිකාව චීනයට 145%ක බදු පනවන විට චීනය, ඇමරිකානු ආනයන සඳහා වන තීරුබදු 125%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය චීන අපනයන සඳහා පනවා ඇති සියයට 145 ක බදු වලට ප්‍රතිචාර වශයෙන් චීනය විසින් ඇමරිකානු...

Popular

spot_imgspot_img