විශේෂාංග

රූබල් 10කට බයිසිකලයක්!

මේක විප්ලවයට පසුව කියන විප්ලවයට පෙර රුසියාවේ කතාවක්. ඉතිං ඔය විප්ලවයට පෙර කාලයේ ගොඩක් දේවල් විප්ලවයට පසුව සිදු වූ තරම් සාධාරණ ලෙස සිදු නොවූ බව කවුරුත් දන්නවනේ.

ලිංගික කටයුතු සඳහා වෙනම අමාත්‍ය ධුරයක්?

2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා.

දැනුම් කළමනාකරණයේ දේශපාලනය

පිරමිඩ් ක්‍රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ "ගණිත විනෝදය" ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්‍රකාශකයෝ වුනු, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් මුද්‍රණය කර අඩු මිලකට විකිණූ පොතක්.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (නවවන කොටස)

ලංකාවේ ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳ සාකච්ඡාව මෙතෙක් කේන්ද්‍රගත වුනේ රාජ්‍ය ණය අර්බුදය වටා. මෙය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි.

Popular

spot_imgspot_img