art

ඉල් මහේදී ලියූ කවිය ….

ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණසබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණතවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දිනකිමද සොයුර සමු ගත්තේ උදෑසන වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූඋතුර උතුර...

මයිකල් ගිහින් අවුරුදු අටක් වුනත්, තවමත් පපුවල රඟදෙන සිංදු!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 13,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:1963 ජූනි මස උපත ලද ඔහු නමින් ඔබ කවුරුත් හඳුනන ජෝර්ජ් මයිකල් ය. 2016 දෙසැම්බර් මාසයේ දී ලොවම...

පෞද්ගලික සිහිනත් පොදු සිහිනත් දෙකම අරගෙන ඇවිදින්න හැකි නිම්නයක් – මතු මතක

මතු මතක | සුනිල් විජේසිරිවර්ධන | කවි මේ කවි පොත, මේ අවුරුද්දෙ කියවපු කවි පොත්වලින් මගේ අවදානය ඉහළින්ම දිනාගත්ත එකක් කියන්න පුළුවන්. හරිම මෘදු, ගැඹුරු...

හාදුව වරනැඟීම ….

ජීවිතය රඳන තැනආදරය - ආදරය දකීමෑත අවකාශයෙ මආදරය වරනඟන වැකීහාදුවක තිබෙන්නේකවියක් ය දෙතොලකින් නොකී"ආදරය" - "අරගලය"පර්යාය පදයන් ය සකී ~ මංජුල වෙඩිවර්ධන(අප්‍රේල් හටන් කවි)

සිනහ වග්ග – පෙරට වඩා තැන්පත්, සියුම් සංවේදී බන්දුලගේ අලුත් කවි

මගේ මතකය 1994 වසරට දිව යයි. ඒ මා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ භාෂා පරිවර්තක තනතුරකට පත්කරන ලද සමයයි. මා එහි යනවිට එහි ආයතන අංශයේ රැවුල්...

Popular

spot_imgspot_img