art

W ….

"දූබ්ලවේ" කියන්නේ කුමක්දහිතාගන්නට නොහැකි නමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දදරාගනු බැරි රහත් කමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දමතක මත පටලැවෙන දුමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දඋදුම්බර මල් පිපෙන බිමක්ද ~ මංජුල වෙඩිවර්ධන2024 සැප්තැම්බර් 22 ("දූබ්ලවේ"...

ඩබ්ලිව් ජයසිරි සමුගනී !!

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.

Coldplay මීළඟ ගිම්හානයේදී ලන්ඩනය කැළඹවීමට නියමිතයි!

සටහන - පුන්සරා ලියනගේසැප්තැම්බර් 18 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: තාරුණ්‍යයේ සංගීත රසය මවන්නට ලොකප්‍රසිද්ධ Coldplay සංගීත කණ්ඩායම ඔවුන් ලබන වසරේ අගෝස්තු මාසයේදී ලන්ඩනයේ Wembley වෙත...

රංගනීගේ ආදර වන්දනාවේ සිහින් විඳුම් හී දෝංකාරය : බොහෝ කවි ලියවුණේ ඔබටය

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද විය යුතුය. මේ ව්‍යායාමයෙහිදී කවියෙහි සාර්ථකත්වය...

මෙවර එමී රාත්‍රියෙහි රතු පලස හැඩ කළ තරු!

සටහන - පුන්සරා ලියනගේසැප්තැම්බර් 16 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: "76 වැනි ප්‍රයිම් ටයිම් එමී සම්මාන උළෙල (Primetime Emmy Awards)" රූපවාහිනී කලා සහ විද්‍යා ඇකඩමිය...

Popular

spot_imgspot_img