සයිබර් පවුර

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර පා හඬ ඇසේ මං ඔබට කියන්නම් රහසක්පළමු සහ අවසාන හුස්ම'තරතිබුණත් මරණ දහසක්හිම තුහින ඉර්තුවකකඳුළු මිදෙනා හවසක්වසන්තය...

හද ගී පොතේ පිටුවක් ඉරී යයි – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ (15) පස්වරුවේ රාගම පිහිටි සිය...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු වැසි වසිනදුරුත්තට කවි ලියා තනි රකින කඳුළු විළිලන සොඳුරු මඳහසකපතුළ විනිවිද දකින හදවතකඅතුළ හැඟුමන් ගෙනෙන පියපතකවිසිර...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට ඔබඉබි යතුරින්මහ ගෙදරඅසයි මගෙන් " ඔයා ගිල්ලද ඉබ්බෙක්""ඔයාව ගිල්ලද ඉබ්බෙක්” හිතවතිය, ඔබ මම මෙහෙමඑක ළගවැඩෙනවිටකුඩාවට හා විසල්ව කටුවක් තුළ...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ සදාතනික කෝකිලාවිය කලාශුරි ලතා වල්පොල මහත්මිය දශක අටක් පුරා ගීත 6750 කට අධික සංඛාවක් සිය...

Popular

spot_imgspot_img