සයිබර් පවුර

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත් නැත..වැළපෙන්නට කෙනෙක් නැත..කුළල් කා ගත් පැළ ඉනි වැටත් නැත..හරියටම මිය ගියාදැයි.විශ්වාසත් නැත..නින්දෙන්ම සුර ලොවට..නිහඬවම එක්ක...

සියක් ජීවිත මිහිදන්වු තැන …..

සියක් ජීවිත මිහිදන්වු තැනදස සියක් නෙක මල් පිපෙයි.බහක් නොදොඩා ගලා යන ගඟසෝක පණිවිඩ ගිල ගනියි. ඇවිද යනවිට පහත් බිම්වලදුවේ කියනා හඬ ඇසෙයිසැනසිලා නිදියන්න අම්මේමගේ හදවත...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ සියලු ලිපිහිනායන සුලු කුඩා තෑගිසියල්ල ටොෆි පෙට්ටියක බහාඅප නිතර හමුවූගං ඉවුරෙහි තනි ගස යටමම නිදන්...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා ගත්තාවෙසරාගය නො නවතින හැත්තෑවෙ පතරංග ශරීරයෙ මෙවලං දකෙතරම් ම අතීතයෙ අවලං ද රාගිනී අවුළුපත කරගත්තෙමාලිනීමය මතක මධු...

Popular

spot_imgspot_img