සයිබර් පවුර

ආ බැවින් යායුතුය අප දවසක ….

කොදෙව්වක් තිබේ සිටියහැකිසිතූ සේ පැතූ සේ සාමෙන්කුඩා නිවසක් තිබේ එහිදැල්වූ පහනක්ද වේ මා නාමෙන් මිතුරනි මෙතෙක් අප විසූවෙමුඑකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්ආ බැවින් යායුතුය අප දවසකමේ...

ප්‍රවීණ කතුවරියක වන සෝමා ජයකොඩි දිවි ගමනින් නික්ම යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පසු අද උදෑසන පානදුර මූලික රෝහලේදී ප්‍රවීණ කතුවරියක වන සෝමා ජයකොඩි මහත්මිය දිවි ගමනින්...

බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කරකම්මැලිකමේ අහස බලනකොටඋදෑසනබීරළු අස්සෙන්පෙනෙන්නට තිබ්බෙ බීරමක්අද දවස අඳුරු දවසක් බවකාලගුණෙනුත් කියනවා ඇසුණා තාවකාලිකව වුවත් අපි සමුගත්තේඅපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේඅද දවසටත් වඩා බීරමක්ඔබට මතකද...

වරුණි සහ ගයාන් කොඩිතුවක්කු – දීප්තිමත් සහෝදර උල්කා දෙකක කතාව ….

මේක මරණය ගැන කතාවක් නෙවෙයි‍, ජීවිතය ගැන කතාවක්‍. නිරෝගී ව මෙලොවට උපත ලබන අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන කතාවක්. එයාල ජීවත් වෙන්නෙ සීතල කඳුකරේ...

කස්තුරි සුවඳින් සිංහල සිනමාවට පැමිණි ‘සුරයන්ගේත් සුරයා’

සටහන: සශිකලා මධුෂාණි කස්තුරි සුවඳත් රැගෙන සිංහල සිනමාවට පැමිණි නොමිනිසුන් අතර සුරයන්ගේත් සුරයකු ලෙස හඳුන්වන වැලිකතරේ වික්‍රම රන්දෙනිය,ගම්පෙරළියේ ජිනදාස, සරුංගලේ නඩරාජා, නිධානයේ විලි අබේනායක...

Popular

spot_imgspot_img