Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂ පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
පුවත්
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
සංවර්ධන පුවත්
ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..
ව්‍යාපාරික
මහාමාර්ග අංශයේ ප්රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!
පුවත්
රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!
අපේ හිතවතුන්ටත් උපකුලපති තනතුරු දෙන්න – පොහොට්ටු මැති ඇමතිවරු ජනපතිගෙන් ඉල්ලයි !
විශේෂ පුවත්
RN
-
January 22, 2022
වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.
මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල
විශේෂ පුවත්
RN
-
January 13, 2022
මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සාගත කතාව ගෝනිබිල්ලෙක්. සිංගප්පූරුවේ හාල් නිෂ්පාදනය නොකළාට මිනිස්සු බඩගින්නේ ඉන්නවාද ? – මහින්දානන්ද
විශේෂ පුවත්
RN
-
January 6, 2022
ආහාර හිඟයක් ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල එක සහල් ඇටයක්වත් නිෂ්පාදනය නොකළ ද එම රටවල ජනතාවට බඩගින්නේ සිටින්නට සිදුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සජබ රජයක් යටතේ පුරුදු විදිහටම පොහොර දෙනවා – සජිත්ගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 6, 2022
මේ ආණ්ඩුවේ අමනෝඥ, උද්දච්ඡ ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව අසල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 6, 2022
ආණ්ඩුව තුළ කැරලිකාරී ලෙස හැසිරුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුඩා පක්ෂ නායකයින් මේ වනවිට දමනය වෙමින් පවතින ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටී.
1
...
47
48
49
...
53
Page 48 of 53
Popular
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
Rashika Sandamali
-
November 2, 2025