*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

සජබ රජයක් යටතේ පුරුදු විදිහටම පොහොර දෙනවා – සජිත්ගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)

මේ ආණ්ඩුවේ අමනෝඥ, උද්දච්ඡ ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව අසල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ව්‍යසනයෙන් රටත් ගොවි ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බව පැවසූ විපක්ෂ නායකතුමා, තම රජයක් යටතේ ගොවියාට පොහොර ද ගොවිතැනට අවශ්‍ය සෙසු අවශ්‍යතා ද කිසිදු හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවයි සඳහන් කළේ.

ඊයේ (05) පස්වරුවේ කන්තලේ ප්‍රදේශයේ පැවති ගොවි උද්ඝෝෂණයට සහභාගි වූ විපක්ෂ නායකවරයා, ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan