පුවත්

ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ 12ක වායු ගුණ තත්වයට සෞඛ්‍යයට අහිතකරයි

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ 12ක වායු ගුණ තත්වය ඒකක 101 ඉක්මවා යමින් සුළු වශයෙන් සෞඛ්‍යයට අහිතකර මට්ටමට ඊයේ (නොවැම්බර් 30)...

ෆේස්බුක් ඔස්සේ මහවිරු සමරු ප්‍රචාර කළැයි තිදෙනෙකු ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ මහවිරු සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා ඇවිස්සීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට...

සති දෙකකදී ජගත් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 300 ට ආසන්න ප්‍රමාණයකින් ඉදිරියට පැමිණි හසිනි සහ හසාරා දකුණු අප්‍රිකානු සූරතාවයට ආසන්න වේ.

සටහන – නිශ්මං රණසිංහනොවැම්බර් 29,(LNW) කොළඹ : නොවැම්බර් 12 වන දින ජගත කාන්තා යුගල තරග අංශයේ 512 වන තැන සිටි හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න...

පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් භේදබින්න වීම්වලින් තොරව පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් රටක් ලෙස එකට එකතු වී...

අපි මේක ලස්සනට කරගෙන යනවා. මිනිස්සුන්ට ඔළුවට බරක් නෑ, බොහොම සන්තෝසෙන් බලාන ඉන්නවා – ඇමති විද්‍යාරත්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ඉතාම සාර්ථකව රට පාලනය කරමින් සිටින බවත් ජනතාව ඉතාම සැහැල්ලුවෙන් සහ සන්තෝෂයෙන් තම ආණ්ඩුව යන...

Popular

spot_imgspot_img