පුවත්

කඩාකප්පල්කාරී දෙයක් වුණොත් ජන්දය කැන්සල්!

කොළඹ LNW: හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යේදී කිසි­යම් ඡන්ද පොළක කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එම ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ ඡන්ද විම­සීම ශුන්‍ය කරන බව මැති­ව­රණ...

ආරුගම්බේ වෙත පනවා තිබුණු සංචාරක සීමා ඇමරිකාව ඉවත් කරයි!

කොළඹ LNW:ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් පැවති ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය...

පොඩිමැණිකේ සිරවෙයි, උඩරට දුම්රිය මාර්ගයට ගල් කඩා වැටීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW): අද (13) පස්වරුවේ, උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ...

ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW): මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පසුගිය දින වල...

දේශපාලනඥයකුගේ නම ඈඳුණු තවත් ජීප් රථයක් තංගල්ලෙන් හමුවෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට...

Popular

spot_imgspot_img