පුවත්

මේ මැතිවරණයට අපි සියලු කැපකිරීම් කරන්න ඕනේ.මේ අපේ අවසන් අවස්ථාව – හිරුණිකා

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය. ඒ, අද (14) සමගි...

චම්පික සජිත්ට සහාය පළ කරමින් ගිවිසුම් අත්සන් කරයි ! (PHOTOS)

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ...

ජනාධිපති රනිලුත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි!

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ, කොල්ලුපිටිය ෆ්ලවර් රෝඩ් හි පිහිටි...

අන්තිම මොහොතේ රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලමින් ශාන් රණසූ‍රිය නම් නීතීඥයකු...

ඇප තැන්පත් කළ අපේක්ෂකයින්ගේ අවසන් ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් භාරගැනීම පසුගිය 26 වනදායින්...

Popular

spot_imgspot_img