හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැඩි සත්කාර ඒකකයට

0
874

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (19) දිනයේදී රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

යාපනයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.