පුවත්

හිටපු ඇමති කෙනෙක් නිල නිවසින් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW): හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අද (8)කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් ඉවත්ව ඇති...

අපි ජන්දෙට එන්නේ ශක්තිමත් කණ්ඩායමක් එක්ක – කින්ස් නෙල්සන්

කොළඹ LNW:ඉදිරි මහා මැතිවරණයට සමඟි ජන බලවේගයෙන් හා සමඟි ජන සන්ධානයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසුවේය. ඒ,...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට්...

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ...

දෛනිකව ලැබෙන පැමිණිලි එදිනම විභාග කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක්!

කොළඹ LNW:පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම හා පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු වීම වැනි අගතිදායක...

Popular

spot_imgspot_img