පුවත්

ගෙවුණු මාස පහට ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි.රෝගය පාලනයට මහජන සහාය අත්‍යවශ්‍යයයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන හෙයින් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

විදුලිබල පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 44 කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී එම පනත් කෙටුම්පතට පක්ෂව වැඩි ඡන්ද...

විදුලි පනතට පාර්ශව රැසකගෙන් විරෝධය – පනතට විරෝධය පළකළ කස්සප හිමිත් අත්අඩංගුවට!

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යෝජිත විදුලි පනතට

(VIDEO):කටින් කිව්වට වැඩක් නැහැ.වහාම චක්‍රලේඛයක් යවන්න – සජිත්

ආපදාවලින් අසරණ වූ ජනතාවට ලබා දෙන වියළි සලාක සහ පිසුණු ආහාරවලට වෙන් වූ මුදල් වැඩි කර ඇති බවට රජය පැවසුවත් ඊට අදාළ නෛතික බලතල ලබා දෙන චක්‍රලේඛනයක් තවම නිකුත් කර නොමැති බවට ප්‍රාදේශීය ලේකම්වරු පවසන බවත් මේ සඳහා ලබා දෙන මුදල් වැඩි කර ඇති බවට පාර්ලිමේන්තුවේ පමණක් ප්‍රකාශයට පත් නොකර නව චක්‍රලේඛයක් හරහා නෛතිකව ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සජිත් – අනුර විවාදයට සමඟිය බෑ නොකියා බෑ කියයි!

සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපාවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපාවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Popular

spot_imgspot_img