Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ව්‍යාපාරික
අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!
දේශපාලන පුවත්
ලබන පාරත් සජිත් එනවා !
සංවර්ධන පුවත්
වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!
පුවත්
පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!
විදුලි පනතට පාර්ශව රැසකගෙන් විරෝධය – පනතට විරෝධය පළකළ කස්සප හිමිත් අත්අඩංගුවට!
පුවත්
ASK
-
June 6, 2024
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යෝජිත විදුලි පනතට
(VIDEO):කටින් කිව්වට වැඩක් නැහැ.වහාම චක්‍රලේඛයක් යවන්න – සජිත්
දේශපාලන පුවත්
ASK
-
June 6, 2024
ආපදාවලින් අසරණ වූ ජනතාවට ලබා දෙන වියළි සලාක සහ පිසුණු ආහාරවලට වෙන් වූ මුදල් වැඩි කර ඇති බවට රජය පැවසුවත් ඊට අදාළ නෛතික බලතල ලබා දෙන චක්‍රලේඛනයක් තවම නිකුත් කර නොමැති බවට ප්‍රාදේශීය ලේකම්වරු පවසන බවත් මේ සඳහා ලබා දෙන මුදල් වැඩි කර ඇති බවට පාර්ලිමේන්තුවේ පමණක් ප්‍රකාශයට පත් නොකර නව චක්‍රලේඛයක් හරහා නෛතිකව ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සජිත් – අනුර විවාදයට සමඟිය බෑ නොකියා බෑ කියයි!
පුවත්
ASK
-
June 6, 2024
සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපාවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපාවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
අද සිට පාසල් සිසුවියන්ට සහනයක්!
පුවත්
Rashika Sandamali
-
June 6, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW): අද(06) සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශිෂ්‍ය සුබසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම...
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය “Starlink” වෙත!
පුවත්
Rashika Sandamali
-
June 6, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි...
1
...
1,895
1,896
1,897
...
6,013
Page 1,896 of 6,013
Popular
අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!
Rashika Sandamali
-
August 17, 2025