පුවත්

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/23

වේයන්ගොඩ ගබඩාවේ සහල්වල ප්‍රමිතිය පිළිබඳව මතුවන ගැටලුවලට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය විශේෂඥ කමිටුවක් විසින් අනුමත කරන ලද සහල් පමණක් පාසල් ආහාර සඳහා...

බණ්ඩාරවෙල 17 න් පහළ වැඩි දස්කම් බස්නාහිර,දකුණ,මධ්‍යම සහ ඌව පළාත්වලින්

සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 23, කොළඹ (LNW): බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවති අවුරුදු 17 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියේ පිරිමි ඒ...

මෙවර එජාප මැයි දින රැළිය මරදානේ දී!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 23, කොළඹ (LNW):මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල මරදානේ දී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ලක්ෂයක ජන සහභාගීත්වයකින්...

(VIDEO):ආණ්ඩුව වංගු ගහනවා.විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ආසර්ථකයි.IMF තුනත් නැතිවෙන ලකුණු – මෙන්න හේතුව

ආර්ථිකය යළි කඩා වැටේවි යන බියෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්මරමින් සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

(VIDEO):ප්‍රශ්නයක් නම් කෙළින් අහන්න.රට වටේ කෑගැහුවට මගේ ගමන නවත්වන්නේ නැහැ – ටිරාන්ගෙන් අමුතු සද්දයක්

තමන් ක්‍රියාවට නංවන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන කෙළින් සාකච්ජා කරන ලෙසත් එසේ නොකර රට වටේ කෑගහුවට තමන් ඒවා ගැන තැකීමක් නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img