*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මෙවර එජාප මැයි දින රැළිය මරදානේ දී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW):මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල මරදානේ දී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ලක්ෂයක ජන සහභාගීත්වයකින් මෙවර මැයි දිනය මරදානේදි පවත්වන බව එම පක්ෂ දන්වා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය පවසන අතර, තිස්සමහාරාම ආසනයේ මැයි දින සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී එජාප සභාපති වජිර අබෙිවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ බව වාර්තා වේ.

මෙම හමුවට තිස්සමහාරාම ආසනය නියෝජනය කරන සියලුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීහු සහ එම ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු සහභාගීවී සිටි බව වාර්තා වේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan