*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(VIDEO):ප්‍රශ්නයක් නම් කෙළින් අහන්න.රට වටේ කෑගැහුවට මගේ ගමන නවත්වන්නේ නැහැ – ටිරාන්ගෙන් අමුතු සද්දයක්

කොළඹ LNW:තමන් ක්‍රියාවට නංවන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන කෙළින් සාකච්ජා කරන ලෙසත් එසේ නොකර රට වටේ කෑගහුවට තමන් ඒවා ගැන තැකීමක් නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව තමන් ඇමති ධූරයේ සිටින තාක්කල් නොනවත්වා ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තමන්ගේ එකම අරමුණ ජනතාවට සේවය කිරීම බවද හෙතෙම තවදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan