පුවත්

ලක්ෂයක ජනතාව එක්ක අපි එනවා මැයි 01 කැම්බල් පිටියට – කුට්ටිආරච්චි (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 22, කොළඹ (LNW): https://youtu.be/HDDL-nrJ7mU?si=ZGa6x17pCTDtizv0 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ, ශ්‍රී ලංකා...

(VIDEO):ආණ්ඩුව මහා මුදල් වංචාවකට සැරසෙනවා. බොළඳ තීරණ ගන්න එපා – මන්ත්‍රී ගොඩහේවාගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!

https://www.youtube.com/watch?v=s7Eb1yABTbI&t=50s කොළඹ LNW:ආණ්ඩුව මහා මුදල් වංචාවකට සූදානම් වෙමින් සිටින බවට පර්ලිමෙන්තුම් මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අනතුරු ඇඟවීමක් සිදුකරයි. අද (22) නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්.පීරිස් පාර්ශවය...

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමු වූ ජනපති රනිල්!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 22, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත. එහිදී මල්වතු මහා විහාරය වෙත...

උලපනේ සුමංගල හිමි රිමාන්ඩ් !

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කර තිබේ. ඒ, අධිකරණ...

(VIDEO):IMF නාඩගම බොරුවක්.කරපු දෙයක් නැහැ – මහාචාර්ය G.L. පීරිස්ගේ අලුත් හෙළිදරව්ව මෙන්න!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා රජය මෙතෙක් නැටුවේ නාඩගමක් වන අතර කරපු දෙයක් නැති බවත් කළ එකම දේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ අරමුදල කොල්ලකෑම පමණක් බව නිදහස ජනතා සභාව වෙනුවෙන් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.

Popular

spot_imgspot_img