පුවත්

ලේක්හවුස් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ඕ. ජයා මහතා අභාවප්‍රාප්ත වේ!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 14 කොළඹ (LNW): ඊයේ(13) දින හදිසියේ ලේක්හවුස් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ඕ. ජයා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව වාර්තා වේ. එම්.ඕ....

(VIDEO):මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? – ජනාධිපතිගේ අවසන් තීන්දුව මෙන්න

නියත ලෙසම ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මහ්දවීප පහටම පොදු මනුස්සකම වෙනුවෙන් ලෙලවන ඔලිම්පික් ධජය

සටහන – නිශ්මං රණසිංහ පෙබරවාරි, 14 කොළඹ (LNW): වර්ථමාන ලෝකය වෙනස්.පහසුකම් තරමටම අපහසුකම් වැඩියි.විශේෂයෙන් දියුණුව හැටියට පහසුකම් වගේම අපහසුකම් ද එක ලෙස නැඟෙනවා.මේ තත්ත්වයන් ලෝකයේ...

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 14 කොළඹ (LNW): ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත්...

(VIDEO):ඇමති හරීන්ගේ කට කැඩිච්ච කතාවට සිවිල් සංවිධාන වෙතින කනේ පහරක්!

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා රාජ්‍ය තාන්ත්‍රික උත්සව සභාවකදී සිදුකළ ප්‍රකාශයක් පාදක අක්රගෙන සිවිල් සංවිධාන නියෝජිතයින් ඊට දැඩි විරෝධයක් එල්ල අකර තිබේ.

Popular

spot_imgspot_img