පුවත්

අපේ ජයග්‍රහණය තහවුරුයි!

මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරන බවට සමීක්ෂණ වාර්තා පවසන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික බිමල් රත්නායක මහතා පවසයි.

ඉන්දු ශ්‍රී ලංකා ම්තුදම් ශක්තිමත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාමය වැද පුදා ගනී!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 16 කොළඹ (LNW): අද (16) උදෑසන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාවගේ නිරෝගීභාවය,...

රෝහල් වෙත ත්‍රිවිධ හමුදාව!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 16 කොළඹ (LNW): මේ වන විට රෝහල් වෙත ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙන බව වාර්තා වේ. ඒ දිවයින පුරා ක්‍රියාත්මක වන සෞඛ්‍ය...

ජනතාව ලක්ෂ 12ක ණය කාරයින් කර ජනාධිපති සවාරි යන්න ලක්ෂ 2000ක් වෙන් කරගෙන – සජිත් (VIDEO)

රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිගේ සංචාර සදහා ලක්ෂ 2000ක් වෙන් කරගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

සෞඛ්‍ය සේවක දීමනා ප්‍රශ්නය විසදන්න ඇමති දෙපළ සාකච්ජාවකට!

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් මේ වන විට ආරම්භ අකර තිබෙන වැඩවර්ජනයට අදාළව එම ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාව පිළිබඳ වැඩබලන මුදල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

Popular

spot_imgspot_img