පුවත්

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/01

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවිධාන ප්‍රධානී ටානියා අබේසුන්දර පවසන්නේ, ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිකරමින් රට ඒකපාර්ශ්විකව බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමට තුඩු දෙන වාතාවරණයක්...

ශ්‍රී ලංකාව,සිම්බාබ්වේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද තරගයට

සටහන – නිශ්මං රණසිංහ ජනවාරි 08 කොළඹ (LNW): අද ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරගය පැවත්වීමට නියමිතයි.පළමු තරගයේ ප්‍රතිපලය වැස්ස විසින් ගිල ගත්...

මේක වැට් බද්දක් නෙවෙයි දූෂිතයන් රකින බද්දක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බවත් දූෂිත පාලකයන් විසින් සෑම අංශයකින්ම හොරකම් සිදු කළ පසු රට බංකොලොත්...

අද (08) දවසේ වැසි තත්වය

අද (08) දිනයේදී නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු...

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී..

සටහන - නදීක දයා බණ්ඩාරජනවාරි 07, මහනුවර (LNW):සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය...

Popular

spot_imgspot_img