පුවත්

ජීවන්ගේ පන්දුවෙන් මෙල්ල කළ බංගලාදේශයට කළණ සහ යොහාන්ගෙන් කල්පනාකාරී ජයග්‍රාහී ප්‍රහාරයක්

සටහන – නිශ්මං රණසිංහ කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවත්වෙන අටවන නීතිඥ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සමඟ පැවති තරගයෙන් ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස්...

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව:රු.මිලියන 144කට මොකද වුණේ?

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමට අදාලව, එම ඖෂධය මෙරටට ගෙන් වූ බව කියන සමාගමට ලැබුණු රුපියල් මිලියන 144.4 ක මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

හෙට සිට යළි ගෑස් මිල ඉහළට?

නව වැට් බදු සංශෝධන හේතුවෙන් හෙට (01) සිට ගෑස් මිල වැඩි වීමට නියමිතයි.

ජාතික රෝහලේ අනපේක්ෂිත මරණය: රෝහල වගකීමෙන් නිදහස් වෙන්න හදනවාද?

කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය වී ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා සිදුකරන සත්කාර සේවයේදී කාබන්ඩයොක්‌සයිඩ් ශරීර ගතවීම හේතුවෙන් සිදු වූ අනපේක්ෂිත මරණයක් සිදුව තිබුණි.

සිරි දේවමිත්ත ධම්මපාල හිමිගේ ප්‍රතිමාව නිරාවරණය සහ අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය ජනවාරි 05දා!

භාරතයේ නූතන බෞද්ධ පුර්නිජීවනයේ නිර්මාතෘ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමන් පැවිදි දිවියේ ) ඉදි වූ ප්‍රථම පිළිරුව නිරාවරණය ජනවාරි (05) පස්වෙනි දින කොළඹ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාර පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.

Popular

spot_imgspot_img