පුවත්

අයවැය කියන්නේ ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට.තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගේන්න – රත්නප්‍රිය විපක්ෂයට කියයි

අයවැය යනු ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට වන අතර විපක්ෂය පාර්ලිමේන්තුවේ තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගෙන එන ලෙස ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (21) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

අද රාත්‍රියේ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් !

අද (21) පස්වරු 04.00 සිට හෙට (22) අලුයම 01.00 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි !

2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 77ක් හිමි විය. ඒ අනුව,...

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවෙන්!

සටහන - නදීක දයා බණ්ඩාරමහනුවර (LNW): සංචාරය ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය සහ පළාත් කාර්මාන්ත හා...

මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරුවන්ට බලාපොරොත්තුවක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් බවත්, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බවත්...

Popular

spot_imgspot_img