*
Friday, May 10, 2024
spot_img

Latest Posts

ශාන් විජයලාල් වෙනුවට සජින් වාස් අම්බලන්ගොඩට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පත්කර ඇති බව වාර්තා වේ.

ඒ, අම්බලන්ගොඩ ආසනයේ හිටපු ශ්‍රීලනිප සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

එසේම ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සජින් වාස් ගුණවර්ධනව ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් ද පත්කර ඇති බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණයට එළඹී ඇත්තේ පෙරේදා (03) දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට කැඳවා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan