පුවත්

2024 සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, 2024 වර්ෂය සඳහා වන විසර්ජන...

විදුලි බිල ගැන සුභ ආරංචියක්!

වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය ජාතික නිෂ්පාදනයෙන් 52%ක් ජලයෙන් නිපදවීමට හැකි වී තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

බලංගොඩ නාය යෑම:අනතුරුදායක ප්‍රදේශයක් බවට හඳුනා ගෙන නැහැ – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

ඊයේ පස්වරුවේ නාය යාමට ලක්වූ බලංගොඩ උඩුවෙල හොරන්කදුර ග්‍රාමයේ වැහිතැන්න ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් ලෙස වාර්තා වී නොතිබුණ හෙයින් එම ප්‍රදේශයට නායේ යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර නොතිබුණු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

සමාජ මාධ්‍යයෙන් සිදුකරන අපහාස අපිට අදාළ නැහැ – සජිත්

ආගමික සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකරන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන උපහාස අපහාස සිදු කළත් අප ඒවා සියල්ල බැහැර කළ යුතු බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කර හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කළ යුතු බවත් කෙතරම් නින්දා අපහාස අවලාද ලැබුණත් අප කරන දේ පවිත්‍ර නම් නිර්මල නම් ඒ නින්දා අපහාස අවලාද ගණන් නොගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වයස් ඉලක්කමක් පමණක් බව පෙන්වන සූර – සූරියෝ ශ්‍රී ලංකාව ආසියාවේ අටවන තැනට ගෙන එති.

සටහන – නිශ්මං රණසිංහකොළඹ (LNW): පිලිපිනයේ ක්ලාක් හී දී නොවැම්බර් 8 දා ආරම්භ වී නොවැම්බර් 12 වන දා නිමාව දුටු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සූරතාවලියේදී...

Popular

spot_imgspot_img