පුවත්

මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි

තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

මිරිස් තොගයක ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගු බවට හෙළිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී. සෞඛ්‍ය...

අල්ලස් දැලේ පැටලුණ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් දුන් නියෝගය!

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මාස ගණනකින් ඉන්දියාවට ගිහිං නැහැ – ශම්මි ද සිල්වා

සටහන – නිශ්මං රණසිංහකොළඹ (LNW): ශම්මි ද සිල්වා ලෝක කුසලානයට සහභාගි වෙමින්,ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත දැනුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට...

තියෙන ප්‍රශ්න ඔක්කොම ජනාධිපතිට කිව්වා.අයවැයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා – FUTA

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

Popular

spot_imgspot_img