පුවත්

හෙට දවසේදී උත්තර නැත්නම් අපි අපේ තීරණ ක්‍රියාත්මක කරනවා – GMOA

වෛද්‍යවරුන් සඳහා බලපා තිබෙන බදු ගැටළුව ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න සම්බන්ධයෙන් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී රජයේ පාර්ශවයෙන් ඊට විසඳුමක් නොලැබෙන්නේ නම් තීරණය කර තිබෙන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

තැපැල් සේවකයින් වැඩවර්ජනය අත්හරී! වර්ජනය නිසා ගොඩගැසී ඇති තැපැල් භාණ්ඩ ප්‍රමාණය ලක්ෂ 10 ක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මේ වනවිට තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර ඇත. නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ...

NMRA දූෂිත නිලධාරියා MOH එකට මාරු කළේ කොහොමද? විපක්ෂ නායක සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රශ්න කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම්වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එහි සිටි ප්‍රධාන විධායක නිලධාරියා නවත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට වාර්තා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජවිපෙට වැටුණු පාර්ලිමේන්තු ක්‍රිකට් බවුන්සර් සහ ක්‍රිඩාමය වශයෙන් නිවැරදි විය යුතු පාර්ලිමේන්තු වගකීම්

ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණයකට එළැඹෙන අවස්ථාවේදී ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවීම පිළිබඳව ඔවුන් පවතින පාලනයට එකඟද යන්න...

දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි!

ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසඳා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Popular

spot_imgspot_img