පුවත්

CIDය උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ, ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙනි. පසුගිය...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පියවරක් ඉදරියට පැමිණ සිව්වන තැන රැදී සිටියි.සිව්වන තැන සිටි පකිස්තානයට...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙක් වන ශාන්ත මුදුන්කොටවට වෙඩි තබා ඝාතනය කර පළායමින් සිටි සැකකරුවෙකු ගිනි අවිය...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ අබව පැවසුවේ අද (12) කැබිනට්...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් අද (12) පෙරවරුවේදී පින්නවල අලි අනාථගාරයේදී පැවැත්විණි. ඒ...

Popular

spot_imgspot_img