පුවත්

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/26

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/26

ඉන්දියාවේදී පෙරට ඇදෙන විරේන් සහ ආශිංස

ඉන්දියාවේ පැවත්වෙන ඉන්ෆෝසිස් ෆවුන්ඩේෂන් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සහ ආශිංෂ හේරත් සිය පළමු තරග ජය ගන්නට සමත් වුණා.මේ වන...

අපි ආණ්ඩුවේ තමයි හැබැයි ආණ්ඩුවේම නෙවෙයි – මන්ත්‍රී රෝහිතගෙන් සිහිකැඳවීමක්!

ජනතාවට සහන දෙමින් රට ස්ථාවර කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දී තිබෙන අතර එය නිසි ලෙස ඉටුනොවන්න් නම් ඊළඟ ආණ්ඩුවක් හදන්නේ කවුද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් පසුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද (26) සිට

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ සිසුන්...

තවත් ගාස්තු සංශෝධනයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය...

Popular

spot_imgspot_img