පුවත්

විරෝධතාකරුවන්ට පහරදීම වළක්වන්නැයි සජබ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට දැඩි ඉල්ලීමක් (VIDEO)

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත ජනතාවට පොලිසිය විසින් එල්ල කරන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වහාම වළක්වන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා...

හර්තාල් උද්ගෝෂණ නිසා රටම උණුසුම් – ජනපති හදිසියේ කැබිනෙට්ටුව රැස් කරයි

අද පස්වරු 06 ට හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ගෝඨා ගෝ ගම පිළිබඳව අධිකරණයට තවත් ඉල්ලීමක් – විනිසුරුවරයා නඩුවෙන් ඉවත් වෙයි !

කොළඹ ගාලුමුවදොර අසල ගෝඨා ගෝ ගම විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවත් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පාර්ලිමේන්තුව අසල විරෝධතාවට පොලිසියෙන් යළිත් අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)

පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වෙන විරෝධතාවට පොලිසිය විසින් යළිත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

හර්තාලයට සහය දෙමින් වැඩ වැරූ වෘත්තීය සමිති විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට (VIDEO)

හර්තාලයට සහය දෙමින් වැඩ වර්ජනයේ නියුතු වෘත්ති සමිති විරෝධතා පා ගමනින් පාර්ලිමේන්තු වටරවුම අසල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක අරගල භූමියට පැමිණියේය.

Popular

spot_imgspot_img