Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!
සංවර්ධන පුවත්
වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!
පුවත්
දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!
ව්‍යාපාරික
NSBM විෂයමාලා සමාලෝචනයක්!
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි
කටකතා
RN
-
May 5, 2022
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුවට නාඩගම්කාරයින් අවශ්‍යද ?
Sponsored Article
RN
-
May 5, 2022
රටේ නීතිරීති, ව්‍යවස්ථා සංශෝධන මෙන්ම රටේත් ජනතාගේත් අනාගතය පිළිබඳව වැදගත්ම තීරණ ගන්න ආයතනය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරල යවන්නෙ රටේ පොදු මහජනතාව වෙන අපේ ඡන්දයෙන්. නමුත් අපි මෙතෙක් පාර්ලිමේන්තුවට යවපු සියලුදෙනාම නිවැරදි පුද්ගලයන්ද කියල ගැටලුවක් දැන් ජනතාවට පැන නැඟී ඇත. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් මැතිවරණ කාලයෙදි ජනතා සේවය ගැන,ජනතා ගැටලු විසඳන ආකාරය කියා අපේ මනාපයෙන් පාර්ලිමේන්තු ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ට පාර්ලිමේන්තුවට ගියපසු ජනතාව අමතක වීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. නැවත ඔවුන්ට ජනතාව මතක් වෙන්නේ මැතිවරණයක් කිට්ටු වූ පසුය.
ඊයේ 370 ට තිබූ ඩොලරය අද 375 ක් වෙයි
පුවත්
UN
-
May 5, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලයක වටිනාකම රුපියල් 369.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක විකුණුම් අගය එලෙස පවතිද්දී මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 356.83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හෙට බස් ධාවනයත් ඇණහිටී – පාසල් ප්‍රවාහන සේවාත් අත්හිටුවයි
පුවත්
UN
-
May 5, 2022
මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් ධාවනයෙන් ඉවත්වීමට පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා. ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිද වර්ජනයට එක්වන බැවින් පාසල් ළමුන් ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවීමක් !
පුවත්
UN
-
May 5, 2022
මැයි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර ඇති පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
1
...
5,773
5,774
5,775
...
6,446
Page 5,774 of 6,446
Popular
ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!
ASK
-
December 19, 2025